සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා පියවර

වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා පවසයි. මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තුවන අතර, අනෙකුත් රටවලට ද මේ සඳහා මිල ගණන් ඉදිරිපත් කළ … Continue reading සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා පියවර